|

මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට සියල්ල
සූදානම්ය. මහනුවර දිසා ලේකම් කාර්යාලයේ සිට
ඡන්ද මධ්‍යස්ථාන කරා දැඩි රැකවල් මධ්‍යයේ ඡන්ද
පෙට්ටි රැගෙන ගිය අයුරුයි මේ. පුත්තලම්
දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථානයක් (පහළ)
ඡායාරූප – ගාමිණී රාමනායක සහ
ප‍්‍රසාද් පූර්ණිමාල්
|