ජනපතිගේ ස්ථිරසාර වැඩපිළිවෙළට අපේ සහාය

ජනපතිගේ ස්ථිරසාර වැඩපිළිවෙළට අපේ සහාය

- එස් නියාස් මව්ලවි පියතුමා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්වීමට හැකි වී තිබෙන බවත් එම වැඩපිළිවෙළට සහයාදීම අපේ යුතුකම බවත් ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක එස්.නියාස් මව්ලවි තුමා පවසයි.

මව්ලවිතුමා එම අදහස් පළකෙළේ ජනාධිපතිතුමාට හා රණවිරුවන්ට ආශිර්වාද කරමින් අනුරාධපුර නීරාමි ජුම්මා පල්ලියේ දී පැවැති ආගමික වතාවට සහභාගි වෙමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා