මැතිසබේ අද රැස්වේ

මැතිසබේ අද රැස්වේ

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30 ට යළි රැස්වේ.

රේගු ආඥා පනත යටතේ නියෝග හා විසර්ජන පනත යටතේ නියෝග පිළිබඳ අද (17) විවාද කෙරේ.

ආණ්ඩු පක්ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති අභාවප‍්‍රාප්ත ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතා පිළිබඳ ශෝක යෝජනාව ලබන 20 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා