කොටි බෝට්ටු තුනකට ගුවන් ප‍්‍රහාර

කොටි බෝට්ටු තුනකට ගුවන් ප‍්‍රහාර

මුලතිව් කලපුවේ ගමන්ගත් කොටි ත‍්‍රස්තවාදීන්ගේ බෝට්ටු තුනකට පෙරේදා (14) උදේ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානා මගින් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ලකර එම බෝට්ටු විනාශකැර තිබේ.

එම බෝට්ටුවල සිටි ත‍්‍රස්තවාදීන් සියලුම දෙනාම ප‍්‍රහාරයෙන් විනාශවී තිබේ.

උදේ 10.30 ට පමණ මේ ප‍්‍රහාරය එල්ලකර ඇත්තේ ප‍්‍රහාරක කෆීර් යානා මගින් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා