චිලියේ හෙලිකොප්ටර් අනතුරකින් 14ක් මරුට
චිලියේ හෙලිකොප්ටර්
අනතුරකින් 14ක් මරුට
සන්තියාගෝහිදී - ඒ.එෆ්.පී.
දකුණු චිලියේදී පෙරේදා හෙලිකොප්ටරයක් කඩාවැටී පුද්ගලයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව
තිබේ.
ඔවුන් ප‍්‍රාදේශීය කඩදාසි කම්හලක් පිහිටි සෙල්කෝහි ගිනිභටයන් බව වාර්තා වී ඇත.
කම්හල ආසන්නයේදීම අනතුර සිදුව තිබේ.
ග‍්‍රීස්ම සමයේ උණුසුම්ම මාසය වන ජනවාරියේ පටන් අධික උණුසුමකින් ඇතිවූ වන-ගිනි
රැල්ලකින් හෙක්ටයාර 15,000 ක් පමණ විනාශ වී ඇත.
මේ ගිනි මැඩලීමට ගිනිභටයන් යොදාගෙන
තිබේ.
|