|

ඉන්දියානු
විදේශ අමාත්‍යංශ ලේකම් ශිව ශංකර් මෙනන්,
ආරක්ෂක උපදේශක එන්. කේ. නාරයන් මහත්වරුන්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ
මන්දිරයේ දී පෙරේදා (20) මුණ ගැසුණු අවස්ථාව.
ශී‍්‍ර ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ආලෝක්
ප‍්‍රසාද් මහතා ද මෙහි වෙයි.
ඡායාරූප - සුදත් සිල්වා |