ඕස්ටේ‍්‍රලියාවේ සිට වත්තලට පැමිණි
අට හැවිරිදි දරුවාට ඌරු උණ
රෝගය පැතිරීම වැළැක්වීමට
සුව ඇමැතිගෙන් පියවර
ඌරු උණ හෙවත් නව ඉන්ප්ලුවෙන්සා රෝගය වැළඳුණු ප‍්‍රථම රෝගියා වත්තල දී සොයාගෙන ඇත.
මොහු ඕස්ටේ‍්‍රලියාවේ සිට වත්තල පැවැති මංගල උත්සවයකට සහභාගි වීම සඳහා පැමිණි 8
හැවිරිදි පිරිමි ළමයෙකි. ඒ සඳහා එම ළමයා ඔහුගේ පියා සමඟ ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණ
තිබේ.
මේ අනුව ශී‍්‍ර ලංකාවේදී හඳුනාගත් ප‍්‍රථම සූකර උණ රෝගියා ඔහු වන්නේය.
විස්තර » |