කොටින්ගේ භූගත අවි ගබඩා 2ක්
සේරු නුවරින් අත්අඩංගුවට
කන්තලේ සේරු නුවර පාලතෝට්ටම් ප‍්‍රදේශයේ තිබූ කොටි ත‍්‍රස්තවාදීන්ගේ භූගත අවි ගබඩා
දෙකක් පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් විසින් ඉකුත් 25 දා සොයා ගෙන තිබේ.
ටී. 56 ගිනි අවි 16 ක්, ටී. 84 ගිනි අවි 4 ක්, මිලිමීටර් 60 මෝටාර් අවි 02 ක්,
ස්නයිපර් ගිනි අවි 03 ක්, ආර්.පී.ජී. අවි 13 ක්, 5.0 ගිනි අවි 02 ක්, එල්.එම්.ජී 16
ක් ඇතුළු යුද උපකරණ රැසක් මේ ගබඩාවල සඟවා තිබියදී හමුවී ඇත.
විස්තර » |