රාජ්‍ය නායකයා ඈලි-මෑළි නම්
ඔහුට ජනතාව අවදි කරන්න බැහැ
රටක රාජ්‍ය නායකයා ඈලි-මෑලි නම් ඔහුට ජනතාව අවදි කිරීමට නොහැකි යැයි කතානායක වි. ජ.
මු. ලොකුබණ්ඩාර මහතා පැවැසීය.
එහෙත් උදාරත්වය, කාර්යක්ෂම භාවය හා විශිෂ්ටත්වය වැනි ගුණාංගවලින් යුතු නායකයෙකුට
ජාතිය අවදි කළ හැකි යැයිද හෙතෙම ප්‍රකාශ කෙළේය.
එවැනි නායකයන් සෑම කල්හිම පහළ නොවන බව පවසන කතානායකවරයා දුරාතියේ විසූ කැප්පෙටිපොල
ජනතාව අවදි කළ උදාර නායකයෙකු යැයිද කීවේය.
විස්තර » |