කුඹුරු ඉඩම් ගොඩකිරීම ගැන නිසි පියවරක් ගන්න

කුඹුරු ඉඩම් ගොඩකිරීම ගැන නිසි පියවරක් ගන්න

නිසි අවසරයකින් තොරව කුඹුරු ඉඩම් ගොඩකිරීම නීති විරෝධී කටයුත්තක් වුවුද එය නොතකා හරිමින් පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බොහෝ දෙනකු කුඹුරු ඉඩම් ගොඩකිරීමට පෙළඹී ඇතැයි ප්‍රදේශවාසී මහජනතාව සඳහන් කරති.

මෙම නීති විරෝධී ක්‍රියාවලිය සම්බන්ධව තමන් අදාළ වගකිවයුතු බලධාරීන් කීපවිටක්ම දැනුවත් කළද ඔවුන් ඒ පිළිබඳව විධිමත් පරිදි කටයුතු නොකරන බවත් ඒ තත්ත්වය මත අනවසරයෙන් කුඹුරු ගොඩකිරීම ඉදිරියේදී තවත් වේගවත් වීමට ඉඩඇති බවත් ඔවුන් සඳහන් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා