අපේ විපක්ෂ නායකයා අද
රටට එරෙහිව ක්‍රියා කරනවා
ජාත්‍යන්තරය හමුවේ බේගල් කීම
හෙළා දකිමින් ජනපති කියයි
‘අද අපේ රටේ සිටින්නේ ‘ආණ්ඩුවට’ එරෙහිව කටයුතු කරන විපක්ෂ නායකවරයෙක් නොවෙයි. රටේ
හොඳ නම, ජනතාවට ලැබෙන වාසි වළක්වන, රට පාවා දෙන ‘රටට එරෙහි විපක්ෂ නායකයෙක්’ යැයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේ ය.
විස්තර » |