අපේ විපක්ෂ නායකයා අද රටට එරෙහිව ක්‍රියා කරනවා
රැකියා වියුක්තිකයන්ගේ අනුපාතය 6.2 දක්වා පහළට
ලක්ෂ 3කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා
රන් සංචිත විකුණුවේ සංවර්ධනයක් තබා රස්සාවක්වත් නොදුන් රනිල් යුගයේ දී යි
චැනල්-4 නාළිකාවට එරෙහිව උද්ඝෝෂණ
ජනමාධ්‍ය නව ලේකම් ගනේගල
මහින්ද අබේසුන්දර ගේ ‘විපරම’ අද එළි දකී
උතුරේ අවතැන් කඳවුරු ගැන ජිනීවා මහ කොමසාරිස් නැඟූ චෝදනා සාවද්‍යයි
නිවාස හා ජන සංගණනයක් 2011 වසරේ දී
මහජන බැංකුව ණය සහ අයිරා පොලී අඩු කරයි
නිපුණට පහර දීමේ සිද්ධියේ සැකකාර කොස්තාපල්වරු සිවු දෙනෙක් මුදා හැරෙති
මියුසියස් සිසුවිය මිය ගියේ මොළයට සිදු වූ හානිය නිසයි
සිවිල් ආරක්ෂක කමිටු මඟින් අපරාධ වැළැක්වීමට උපරිම මෙහෙයක්
උ/පෙළ උත්තර පත්‍ර ඇගයීම් නියමිත පරිදි
ටික දෙනකු රට පාවා දෙන්න සැරසුණත් ජනතාව ජාතික කොඩිය වටා රොක් වී අවසානයි
ජනපතිගේ ගමන ශක්තිමත් කිරීමට කාන්තා සහාය ලබා දිය යුතුයි
රු. ලක්ෂ 23ක සහල් තොග කොල්ල කෑ සිද්ධියට තිදෙනකු සැකපිට අත්අඩංගුවට
ගමනාන්ත 22කට රාත්‍රී දහයේ බස් සේවා අද සිට යළි ඇරැඹේ
‘චැනල්-4’ මඩ ප්‍රචාර පිටුපස සිටින්නකු රට පනින වෑයමක
වසර විස්සක සිර දඬුවමට එරෙහිව තිස්සනායගම්ගෙන් අභියාචනයක්
යුද්ධයට පෙර කිලිනොච්චියේ සිටි සිංහලයන්ගේ තොරතුරු එක් රැස් කෙරේ
ගංජා පැකට් 30ක් සමඟ බන්ධනාගාර නියාමකවරයෙක් අධිකරණ භූමියේ දී අත්අඩංගුවට
පුරන් කුඹුරු අස්වද්දන උතුරේ ගොවීනට රු.17,500ක්
ප්‍රථම වරට කොළඹ නගරය මැද බෝට්ටු සවාරියක්
ඡන්ද පත්‍රිකා බාර ගන්න 27දා ගෙදර ඉන්න
වෛද්‍ය නිලධාරීන් 900කට අද නව පත්වීම් ලබා දෙයි
ශ්‍රී ලංකාවේ රණවිරුවන් ගේ කීර්ති නාමයට හානි වන ලෙස බ්‍රිතාන්‍ය චැනල් - 4 නාළිකාව විසින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය වැඩසටහනට විරෝධය පළකරමින් ඒකාබද්ධ නිදහස් මාධ්‍ය සන්ධානය සංවිධානය කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (16) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
උද්ඝෝෂණයට පෙර උදෑසන 8.00 සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අස්සන් එකතු කිරීමක් ද සිදුකෙරෙන අතර උද්ඝෝෂණයෙන් පසුව එම අස්සන් සහිත විරෝධතා පලකිරීමේ ලිපියක් පස්වරු 2.00 ට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට බාරදීමට ද නියමිතය.
මේ සඳහා සහභාගි වන ලෙස සියලුම මාධ්‍යවේදීන්ට සංවිධායකයෝ ආරාධනය කර සිටිති.
කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා