ජනමාධ්‍ය නව ලේකම් ගනේගල

ජනමාධ්‍ය නව ලේකම් ගනේගල

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. බී. ගනේගල මහතා පත් කරනු ලැබ සිටී.

ඔහු මේ තනතුරේ කටයුතු කරන්නේ තෙවැනිවරටය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා