මොංගෝලියානු ජනාධිපති ඉන්දියාවේ සංචාරයක . . .

මොංගෝලියානු ජනාධිපති ඉන්දියාවේ සංචාරයක . . .
 

මොංගෝලියානු ජනාධිපති සකියාගීන් එල්බෙග් ඩෝජ් (මැද) සිවුදින සංචාරයක් සඳහා පෙර්දා ඉන්දියාවට පැමිණියේ ය. ඉන්දීය ජනාධිපති මන්දිරයේ දී ජනපතිනි ප්‍රතිභා පටිල් (දකුණේ) ඔහු හා ඔහුගේ බිරිය පිළිගත් අවස්ථාවයි මේ.

රොයිටර්

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා