ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක්‍රියාකාරීහු පිරිසක් ඇමතු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා....

 


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක්‍රියාකාරීහු පිරිසක් අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (15) හමුවූහ. අරලියගහ මන්දිරයට පැමිණි පිරිස හමුවේ ජනාධිපතිවරයා අදහස් දැක්වූ අයුරු හා ඊට එක්වූ පිරිසෙන් කොටසක් ද මෙහි දැක්වේ.

 

 ඡායාරූපය - නලින් හේවාපතිරණ






අපේ විපක්ෂ නායකයා අද
රටට එරෙහිව ක්‍රියා කරනවා

ජාත්‍යන්තරය හමුවේ බේගල් කීම
හෙළා දකිමින් ජනපති කියයි

‘අද අපේ රටේ සිටින්නේ ‘ආණ්ඩුවට’ එරෙහිව කටයුතු කරන විපක්‍ෂ නායකවරයෙක් නොවෙයි. රටේ හොඳ නම, ජනතාවට ලැබෙන වාසි වළක්වන, රට පාවා දෙන ‘රටට එරෙහි විපක්‍ෂ නායකයෙක්’ යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේ ය.

විස්තර »

වසර 2004 සිට 2009 දක්වා

ලක්ෂ 3කට අධික පිරිසක්
රාජ්‍ය සේවයට බඳවා ගත්තා

ඇමැති රංජිත් සියඹලාපිටිය

2004 වසරේ සිට මේ වසරේ ජූලි 31 වැනි දින වනවිට රාජ්‍ය සේවයට තුන් ලක්ෂ පන්දාස් හැටක් (305060) බඳවා ගැනීමට රජයට හැකිවී ඇතැයි රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

විස්තර »

මහින්ද අබේසුන්දර ගේ
‘විපරම’ අද එළි දකී

දේශපාලන ලෝකයේ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් විපරම විශේෂාංගය පොතක් වශයෙන් දොරට වැඩීම අද පස්වරු 3.00 ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී සිදු කැරේ. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයෙන් පසුව වසර ගණනාවක් විකාශය වූ....

විස්තර »

ජනමාධ්‍ය නව ලේකම් ගනේගල

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. බී. ගනේගල මහතා පත් කරනු ලැබ සිටී. ඔහු මේ තනතුරේ කටයුතු කරන්නේ තෙවැනිවරටය.

විස්තර »

ශ්‍රීලනිප රත්නපුර සංවිධායක
කරු පරණවිතාන

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න පරණවිතාන මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ශශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පත්කැර තිබේ.  1990 දශකයේ දී ශිෂ්‍ය නායකයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි...

විස්තර »

 ඕස්ට්‍රේලියානු රජයෙන්  බිම්බෝම්බ හඳුනා ගැනීමේ උපකරණ කට්ටල තොගයක් පරිත්‍යාග කිරිම.

 

‘සංක්‍රමණිකයන්’ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ මැදිහත්වීම මත ඕස්ට්‍රේලියානු රජයෙන් මෙරටට පරිත්‍යාග කෙරුණ රුපියල් මිලියන 90 ක් වටිනා බිම්බෝම්බ හඳුනා ගැනීමේ උපකරණ කට්ටලවලින් කොටසක් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහතා වෙත බාර දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) සිදු කැරිණි.

ඡායාරූපය - රංජිත් ජයවීර



වෙළඳ දැන්වීම් . . . .