|
රනිල්-මංගල හොර ගිවිසුමක් නිසා
එස්. එම්. එස්. සන්ධානයේ
කෑලි හැලෙන ලකුණු
එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා එහි මංගල රැස්වීම පැවැත්වීමටත් පෙර පක්ෂ හයක් ඉන්
ඉවත් වීමට තීරණය කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ ඉවත් වීමේ සූදානමින් සිටින්නේ, නව පෙරමුණට සම්බන්ධව නව සිහල උරුමය,
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ජාතික සංවර්ධන පෙරමුණ, එක්සත් ජනතා පෙරමුණ,
ජනවිමුක්ති සහයෝගිතා පෙරමුණ, රුහුණු ජනතා පක්ෂය යන පක්ෂයි.
විස්තර » |