අ පි හ රි ය ට වැ ඩ


 






එජාප-ජවිපෙ
අකුරට වැඩ අසාර්ථකයි

සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු බලපෑමක් නෑ
ජල-විදුලි-ඛනිජ තෙල් වරාය සේවා සාමාන්‍යපරිදි
අවශ්‍ය වුවොත් සේවා සඳහා හමුදාව සීරුවෙන්

එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඊයේ (11) ආරම්භ කළ ‘අකුරට වැඩ කිරීමේ’ ක්‍රියා මාර්ගය මුළුමනින්ම අසාර්ථක විය.

විස්තර »

රැකියා විරහිත උපාධිධාරීන්
17,174කට රජයේ රැකියා

රාජ්‍ය පරිපාලනය ගම් මට්ටම දක්වා ගෙනයාමේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව රැකියා විරහිත උපාධිධාරීන් 17174 දෙනෙකු රජයේ රැකියා සඳහා කඩිනමින් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

විස්තර »

නැවත පදිංචි කිරීමේ කටයුතු
මාර්තු මස දී අවසන් කරනවා

නැවත පදිංචි කිරීම් ලබන මාර්තු මාසය වනවිට සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශ්වාසය පළ කෙළේය.

විස්තර »

හෙන්රි ජයසේන අභාවප්‍රාප්ත වෙයි

මෙරට ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදියකු වූ හෙන්රි ජයසේන මහතා ඊයේ දහවල් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

විස්තර »

දිනක් වයසැති බිලිඳිය
විසිපන් දහසකට විකුණලා

මව-දොස්තර හා ගැනුම්කරු අත්අඩංගුවේ

දිනක් වයසැති බිලිඳීයක රුපියල් විසිපන්දහසක මුදලකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ මූලික රෝහලේ වෛද්‍යවරයකු .......

විස්තර »

රට ගිය ඇත්තෝ ජනපති හමු වෙති

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ් හමුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ මස 14, 15 දිනවලදී පැවැත්වේ.

විස්තර »

මියන්මාර් රාජ්‍ය නායක
මෙරට නිල සංචාරයක

දින හතරක නිල සංචාරයක් සඳහා මියන්මාර් රාජ්‍ය නායක ජෙනරාල් තාන් ප්වේ මහතා අද (12) දිවයිනට පැමිණෙයි.ශ්‍රී ලංකා ජනාධිපති....

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

 
පාර පුරා පෝස්ටර්ය සමරන්නට රතු විරුවෝ
ලේ හැළුවේ අනුන් බහට රැවටීලයි ලක් දරුවෝ
කොල්ලො නිකං ඔහෙ මැරෙද්දි ආතල්
පිට රජ කෙරුවෝ
බෙල්ල කපල වැටේ ගහපු විරුවොද
උන් මිනිමරුවෝ