අන්තර් සමාජ එක්දින ක්‍රිකට් ද්‍රවිඩ සංගම් පිල පෙරමුණේ

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් ද්‍රවිඩ සංගම් පිල පෙරමුණේ

බ්ලුමිෆීල්ඩ් පිලට එරෙහිව ලකුණු 98ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අන්තර් සමාජ එක්දින තරගාවලියේ පෙරමුණ ගැනීමට ද්‍රවිඩ සංගම්පිල ඊයේ (11) සමත් වූවේය.

අන්තර් සමාජ එක්දින තරගමාලාවේ ඒ කොටස යටතේ සරවනමුත්තු පිටියේදී පැවැති මේ තරගය අයහපත් කාලගුණය නිසා ඕවර 34කට සීමා විය.

ද්‍රවිඩ සංගම් - බ්ලූමිෆිල්ඩ් (සරවනමුත්තු පිටියේදී)

ද්‍රවිඩ සංගම් පිල - 196/8 (ඕවර 34 )කාංචන ගුණවර්ධන 51, ගිහාන් රූපසිංහ 50( නුවන් ප්‍රදීප් 29/2, සුරාජ් රන්දීව් 42/2)

බ්ලුමිෆීල්ඩ් -98 (ඕවර 20.2 )

චාමර සිල්වා 28, ( සුරංග ලක්මාල් 22/3, ජීවන් මෙන්ඩිස් 18/2, ඉසුරු උදාන 23/2, හෙන්රි ඔසින්දි 30/2)

ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 98 ක ජයක් හිමිවිය.

සී. සී. සී යුද හමුදා පිල (සී. සී. සී. පිටියේදී)

සී. සී. සී -166/7 (ඕවර 50 )

අමිල වෙත්තසිංහ 60, චÁද්‍රකුමාර නොදැවී 36 (පුබුදු පීරිස් 19/2, එස්. ප්‍රසන්න 36/2)

යුද හමුදා පිල - 110 (ඕවර 34.3) නුවන් පෙරේරා 14/3, නිසල් රන්දික 30/3

සී. සී. සී පිලට ලකුණු 56ක ජයක් අත්විය.

එන්.සී. සී - සැරසන්ස් (එන්. සී. සී. පිටියේදී )

සැරසන්ස් - 94 (ඕවර 25.1 )

ගීත් අල්විස් 34 (ලක්සිරි ඉලේපෙරුම 24/3, පී. සී. කොඩිතුවක්කු 26/2)

එන්. සී. සී - 97/2 (ඕවර 17 )

චානක විජේසිංහ නොදැවී 43, (ඉෂාන් රත්නායක 24/2)

එන්. සී. සී. කණ්ඩායමට කඩුලු 8 ක ජයක් අත්විය.

එස්. එස්. සී.-බදුරඑළිය ක්‍රි. සමාජය (එස්. එස්. සී. පිටියේදී)

එස්. එස්. සී - 201/8 (ඕවර 50 ) ජනුදික ශි‍්‍රයාපාල නොදැවී 62, ලසිත් ප්‍රනාන්දු 47, කෞෂල් ලොකුආරච්චි 42 , ( අමිල ප්‍රසාද් 42/4, ඩන්කන් ආමෝල්ඩා 34/2

බදුරඑළිය ක්‍රි. සමාජය- 136/8 (ඕවර 38.2 ) තිලකරත්න සම්පත් 53,( සචිත්‍ර සේනානායක 20/4, නුවන් සොයිසා 20/2)

ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ එස්. එස්. සී. පිලට ලකුණු 42 ක ජයක් හිමිවිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා