|
ෆොන්සේකාගේ
මහා පාවාදීම
රණවිරුවන්ට විදේශ පුහුණුව ඇන හිටී
අපේ රණවිරුවන්ට සාම හමුදාවේ
දොර වැසේ
58 වැනි සේනාංකයටම තර්ජනයක්
සරත් ෆොන්සේකා මහතා කළ දේශ ද්‍රෝහී පාවාදීම නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ,
ශවේන්ද්‍ර සිල්වා මහත්වරුන්ට පමණක් නොව පනස් අට වැනි සේනාංකයටම බරපතළ තර්ජනයක්
එල්ලවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ අවධාරණය කරති.
විස්තර » |