සන්ධානයේ අපේක්ෂකයන්
මට හොඳටම විශ්වාසයි
ඉල්ලා අස්වීමේ ලිපි කිසි දිනෙක අවශ්‍ය නැතැයි
ජනපති කියයි
‘එක්සත් ජාතික පෙරමුණේ නායකයා නම් දැනටමත් මත්ත්‍රීධුර අපේක්ෂකයන්ගෙන් දින රහිත
අස්වීමේ ලිපි ලබාගෙන ඉවරයි. මා නම් ජීවිතයට එවැනි ලිපි ලබා ගන්නේ නෑ. මට
තමුන්නාන්සේලා විශ්වාස’ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.
එළැඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වන
අපේක්ෂකයන් සියලු දෙනා නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා නීතිරීතිවලට ගරුකරමින්, නායකත්වය කෙරෙහි අචල විශ්වාසයෙන් යුතුව ක්‍රියා කරන බවට ප්‍රතිඥා දීමේ
චාම්, අභිමානවත් උත්සවය අමතා අදහස් දක්වමින් ජනාධිපතිවරයා එසේ පැවැසීය.
විස්තර »
|