|
විනිමය වංචාවේ දෙවැනි සැකකරුට වරෙන්තු
ධනුනගේ හා ඥාතීන්ගේ ගිණුම්වල
ලක්‍ෂ 600 ක්
රහස් පොලිසිය අධිකරණයට දන්වයි
ධනුන තිලකරත්න, අශෝකා තිලකරත්න සහ ඔවුන්ගේ ඥාතීන් දෙදෙනකු සතු බැංකු ගිණුම් 28ක්
පරීක්‍ෂා කිරීමේදී රුපියල් ලක්‍ෂ 600ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව රහස් පොලිසිය
ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂ සේතුංග මහතා වෙත ඊයේ (05) දැනුම් දුන්නේය.
ධනුන තිලකරත්නට අයත් බැංකු ගිණුම් 8 ක්, අශෝකා තිලකරත්න මහත්මියට අයත් බැංකු ගිණුම්
9 ක් සේපාලිකා චන්ද්‍රිකා ගල්හේන නමැති ඥාතිවරියක සතු ගිණුම් 4 ක් සහ ඉසර ජයවර්ධන
නමැති ඥාතියා සතු ගිණුම් 7 ක් මෙසේ පරීක්‍ෂාවට ලක්කෙරිණි.
විස්තර »
|