|
උපදෙස් සඳහා විශේෂඥ මණ්ඩලයක් අවශ්‍ය නෑ
ජගත් මහලේකම්ගේ යෝජනාව
ජනාධිපති ප්‍රතික්ෂේප කරයි
අනෙක් රටවලට සලකන අයුරින් අපටත්
සලකන්නැයි ඉල්ලයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක්
පත්කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා කළ යෝජනාව ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි.
එවන් මණ්ඩලයක් පත්කිරීම සම්පූර්ණයෙන් අනවශ්‍ය සහ අනපේක්‍ෂිත කරුණක් බව ජනාධිපතිවරයා
මහලේකම්වරයාට දැනුම් දී තිබේ.
විස්තර »
|