|
රටට එරෙහි
බලවේග
අදටත්
ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාව කිසිම රටක
යටත් විජිතයක් නොවේ
ඇතැමුන්ට එය අමතක වී ඇතැයි
අගමැති මැති සබේදී කියයි
අප කාගේ හෝ රටක යටත් වැසියන් හෝ අපේ රට බලවත් රාජ්‍යයක යටත් විජිතයක් හෝ නොවන බව
අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කෙළේය.
එහෙත් තවමත් ඇතැම් අය සිතාගෙන සිටින්නේ ඒ ආකාරයට බව ද අපේ රටේම අය එසේ සිතා කටයුතු
කිරීම කනගාටුවට කරුණක් බව ද අගමැතිවරයා කීවේය. අපේ මවුබිමේ ස්වාධීනත්වයට ගරු නොකරන
ඒකීය භාවය බිඳ දමන්නට සූදානම් බලවේග...
විස්තර »
|