|
මහින්ද චින්තන ඉදිරි දැක්ම
වැඩ කරන ජනතාව දැනුම්වත් කරන
මහ සමුළුව අද පෙරවරුවේ
‘’මහින්ද චින්තන’’ ඉදිරි දැක්ම සංවර්ධන සැලැස්ම පිළිබඳව වැඩ කරන ජනතාව දැනුවත්
කිරීමේ මහා සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙ. ව.
10.30ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ. ‘ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය
කරමු’ තේමාව යටතේ සංවිධානය කර ඇති මේ සමුළුවේ දී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ
බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී.
ජයසුන්දර යන මහත්වරුන් විසින් අදහස් දක්වනු ඇත.
විස්තර »
|