රේගු දැලට හසු වූ ඉපැරැණි භාණ්ඩ කෞතුකාගාරයට
රේගු පරීක්ෂණවල දී අත්අඩංගුවට ගත් කෞතුක භාණ්ඩ රැසක් කෞතුකාගාර දෙපාර්තමේන්තුවට
බාරදීමට පියවර ගැනේ.
මේ කෞතුක භාණ්ඩ නීති වීරෝධී ලෙස පිටරට ගෙන යෑමට තැත් කරන අවස්ථාවල දී රේගුව මඟින්
අත්අඩංගුවට ගත් භාණ්ඩ වේ. මේ භාණ්ඩ අතර ඉතා වටිනා කඩු එකතුවක්, ඇත්දල මිට සහිත
කස්තාන පිහිය, ආභරණ පෙට්ටි, දුං කොළ පෙට්ටි, දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා භාවිත කරන
වටිනා උපකරණ රාශියක් වන අතර මේ භාණ්ඩ අතර ඉතා වටිනා කඩු එකතුවක් . . . . .
විස්තර » |