තැපැල් පෙට්ටියේ කවුළුව වහලා...

තැපැල් පෙට්ටියේ කවුළුව වහලා...

මාවනැල්ල නගරයට දිනපතා අති විශාල ජනතාවක් පැමිණෙන බස් නැවතුම්පොළ ඉදිරිපිට කොළඹ නුවර මහා මාර්ගයේ ඇති තැපැල් කණුවේ ලියුම් දැමීම ඇති කවුළුවද ආවරණය වන අයුරින් විවිධ දැන්වීම් කොළ එහි අලවා ඇති අයුරුයි මේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා