නවක සිසුන්ට වද දෙන
ජ්‍යෙෂ්ඨයන් එළියට දානවා
ඇමැති එස්. බී. තදින් සිටී
නවක සරසවි
සිසුන්ට නවකවදය ලබා දෙන සිසුන් හා ශිෂ්‍ය කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබා ගන්නැයි
උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට උපදෙස්
දී ඇත.එම සිසුන් පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වන සිසුන් විශ්වවිද්‍යාලයෙන්
එළියට දමන ලෙසද ඇමැතිවරයා ද...
විස්තර » |