|
වෑන් රථයක් ගිනි ගෙන 4ක් දැවී අළුවීම
භාවිත කළ අයගේ
වරදින් සිදුවූවක්
රස පරීක්ෂක වාර්තාවෙන් කියයි
කළුතර හොරණ පාරේ දියගම දී සිව් දෙනකු දවා හළු කළ වෑන් රථයේ ගින්න එය භාවිත කළ අයගේ
වරදින් සිදුවූවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
වෑන් රථයේ එන්ජිම වටා ඇති ලෝහමය තහඩුව නිරාවරණය කරමින් නළයක් හරහා පිටතින් ලබාගත්
ඉන්ධන වාෂ්පීකරණය වීමෙන් මේ වෑන් රථයට වහා ගිනි ඇවිලී සුළු මොහොතකින්ම එය
සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවී ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
විස්තර » |