ශ්‍රී ලංකාවේ නිදහසට අත තියන්න එපා
ආසියාතික, මැදපෙරදිග හා යුරෝපීය රටවල් කියති
ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක දී පෙනී සිටින බව ද
හැටහතර වන නිදහස් උළෙලට සිය රාජ්‍යයන් සුබ පැතුම් එකතු කරන බව ද ආසියාතික,
මැදපෙරදිග හා යුරෝපීය රටවල් රැසක් කියා සිටිති.මේ ආශිර්වාදය ශ්‍රී ලංකාව වෙත යොමු
කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා අගමැති දි. මු. ජයරත්න මහතාට සිය මාතෘ
භූමියේ නිදහස් සමරු උළෙල වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් ය.
විස්තර » |