|
මරණ දැන්වීම්
ඇලිස් ගජසිංහ මහත්මිය (වයස 99) පාණාමුරේ සුදුගල වත්තේ අයිතිකරු නැසීගිය මෙන්ඩිස්
ගජසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූද, නැසීගිය වයලට්, සහ නිමලා, සෙනෙවිරත්න, අමරසේන සහ
දයාගේ ආදරණීය මව වූද ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගමේ වෛද්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ලූෂන්
ජයසූරිය, දයා ගජසිංහ සහ කොහුවල පශු ශල්‍ය වෛද්‍ය ඩී. එස්. කොඩිකාරගේ නැන්දනියන්ගේ
මෘත දේහය බොරැල්ල ඒ. එෆ්. රේමන්ඩ් මල් ශාලාවේ. ආදාහනය අප්‍රේල් 4 වැනි බදාදා සවස
6.30 ට බොරැල්ල කනත්තේ සුසාන භූමියේදී සිදු කෙරේ.
092276
එච්. ඒ. කනකපාල හේරත් මහතා (විශ්‍රාමික පොලිස් නිලධාරි) - එවලින් රණවීර මහත්මියගේ
ආදරණීය ස්වාපුරුෂයා වූද, බස්නාහිර උතුරු පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති
H.A.A සරත්
කුමාරි, ශාන්ති කුමාරි, අශෝකා රංජනී යන අයගේ දයාබර පියාණන් වූද,
N. K අංජලිකා
රණතුංග, ජයන්ත (විශ්‍රාමික පොලිස් නිලධාරි) දයාරත්න (ව්‍යාපාරික) යන අයගේ මාමණ්ඩිය
වූද (හුනුමුල්ල විසූ විශ්‍රාමික පොලිස් නිලධාරි H.A කනකපාල හේරත් මහතා
අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු අප්‍රේල් 4 වෙනි බදාදා සවස 4.00 ට
මරඳගහමුල ආදාහනාගාරයේදී සිදුකෙරේ. නො. 12ඒ, තම්මිට, කෙහෙල්ඇල්ල, මරඳගහමුල.
091872
ඒඩනෝනා පුංචිහේවා උපාසිකා මාතාව - මාතර ඉසදින් නගරයේ ස්වරාජ් පාරේ අංක 69 නිවසේ
පදිංචි සුගතපාල පුංචිහේවා මහතාගේ ආදරණීය භාර්යාව වූද, සුමිත්‍ර පුංචිහේවා, විනිතා
පුංචිහේවා, ධම්මිකා පුංචිහේවා, පුෂ්පකුමාර පුංචිහේවා, සමන් කුමාර පුංචිහේවා යන අයගේ
ආදරණීය මෑණියන් වූද, පී. ජී. ප්‍රේමරත්න, ලලිත් කණ්ඩම්බි, චාලට් කුලතුංග,
ශි‍්‍රයානි සිල්වා යන අයගේ ආදරණීය නැන්දනිය වූද ඒඩනෝනා පුංචිහේවා උපාසිකා මාතාව
2012.04.02 අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 2012.04.04 සවස 5.00 ට මාතර පොදු
සුසාන භූමියේදී සිදු කෙරේ. මීට ශෝකයට පත් දූ දරු පිරිස.
092127
හාලන්ඩ් ශිහාන් ඩී මියුරොන් ජෝෂප් මහතා - මහේෂීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ලෙනාඩ්
සහ ශර්ලිගේ ආදරණීය පුත්‍රයා වූද, වේන්ගේ සහෝදරයා වූද, ගේල්ගේ මස්සිනා වූද, හාලන්ඩ්
ශිහාන් ජෝෂප් මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 4 වෙනි බදාදා සවස 4.30 ට
බොරැල්ල කනත්තේදී සිදු කෙරේ. දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
091741
.
|