රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
24.05.2012 කොළඹ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ඩී.ආර්.විජයවර්ධන මාවතේ සමාජශාලාවක් තුළ ගණිකා නිවාසයක්

2012 ජුනි 01 : ප.ව. 5.12 - කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවතේ සමාජශාලාවක් තුළ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (31) වැටලුපොලිසිය සැකකරුවන් හා සැකකාරියන් දහ අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර »

කෝට්ටේ හිමිවරු ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට

2012 ජුනි 01 - ප.ව. 4.10

කෝට්ටේ රජමහා විහාරයේ හිමිවරුන් දෙනම ඝාතනයේ සැකකරුවන් දෙදෙනා මෙම 08 දා දක්වා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ(01) යළි රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

විස්තර »

මව - පියා - දියණියට තියුණු ආයුධයකින් කොටල

2012 ජුනි 01 - ප.ව. 4.00

තණමල්විල උඩවලව පාරේ සූරියආර 16 1/2 කණුව අසළ ප්‍රදේශයේදී එකම පවුලේ පියා මව දියණිය තියුණු ආයුධයකින් කපා කොටා ඇති අතර මව මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

විස්තර »

පොසොන් සමයේ අලෙවියට හැදූ මත්පැන් තොගයක් සමග 90ක් සැකපිට

2012 ජුනි 01 - ප.ව. 3.50

පොසොන් සමයේ බැතිමතුනට අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත්පැන් තොගයක් සමග සැකකරුවන් 90 දෙනෙක් අනුරාධපුර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

විස්තර »

ඉන්දියාව කොටි තහනම දෙවසරකින් දික් කරයි

2012 ජුනි 01 - ප.ව. 3.40

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පනවා . . . .

විස්තර »

වැලි ටිපර් රියදුරන් පැය 12 ක විරෝධතාවයක

2012 ජුනි 01 - ප.ව. 3.00

විල්ගමුව මහවැලි ගගේ සිට කොළඹට ප්‍රවාහනය කරන වැලි ටිපර් 1000 ක් පමණ බකමූණ පොල් අතු වාඩිය ප්‍රදේශයේ . . . .

විස්තර »

ද. අප්‍රිකානු අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික නැවියන් 13 දෙනා නිදහස් කරති

2012 ජුනි 01 - ප.ව. 2.00

ලංකා මහපොළ නෞකාවේ අබලි ද්‍රව්‍ය විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලබා . . . . .

විස්තර »

කහවත්තේ තවත් අභිරහස් කාන්තා මරණ දෙකක්

අක්කා‍ න‍ඟෝ දෙදෙනා
ගේ ඇතුළේම දැවෙති

* මරා පිළිස්සුවාද පිළිස්සී මළාද

* පොලිස් කණ්ඩායම් 3කින් පරීක්ෂණ

* මළ සිරුරු දෙකම එකම තැනක

අක්ක න‍ඟෝ දෙදෙනකු අබිරහස් ලෙස ඊයේ අලුයම සිය නිවෙස තුළදී පිළිස්සී මිය යාමේ සිද්ධියක් හේතුවෙන් රත්නපුර කහවත්ත වරාපිටිය ප්‍රදේශයම යළිත් කැළඹීමට පත්ව ඇත. කාන්තා ඝාතන සිද්ධි ගණනාවක් ‍මේ ප්‍රදේශයෙන් පසුගිය මාස කීපයේදී වාර්තා විණි.

විස්තර »

තිරසාර සාමයකට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය

රටේ සංහිඳියාවක් සහ තිරසාර සාමයක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා සෑම උත්සාහයක් වෙනුවෙන්ම පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව බ්‍රිතාන්‍යය අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර තිබෙන ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින්.....

විස්තර »

ස්ලේම් වෛරසයෙන් අපට බලපෑමක් නෑ

ස්ලේම් පරිගණක වෛරසයෙන් ශ්‍රී ලංකාවට එතරම් බලපෑමක් නොවනු ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ(සර්ට්) තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

විස්තර »

ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පනස් වැනි වරටත් සංවිධාන කරන මිහින්තලා ආලෝක පූජාවට මේ දිනවල ලහිලහියේ කටයුතු සූදානම් කෙරෙමින් පවතී. ලේක්හවුස් සේවක මහත්වරුන් විදුලි බුබුළින් ද ධජ පතාකයන්ගෙන් ද මිහින්තලා පුද බිම සරසන අයුරු.
ඡායා - අමිල ප්‍රභාත් වනසිංහ

තායිලන්තයේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට මහාචක්‍රී සිරින්ධෝන් රජ කුමරිය ශ්‍රාපැතුම් මාලිගාවේ දී මුණ ගැසුණු අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා

 

හොඳම කාලෙ යෞවනයේ ගත වී සරසවියට
නාකි වෙන්නෙ ඊට පස්සෙ ලිප්ටන් වටරවුමට
එස්. බී. ගේ නව වැඩපිළිවෙළ වාසිටි සිසුනට
රැකියාවක් ලැබෙනවාලු ආපු ගමන් එළියට

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast


 
<