ධර්මරාජයට විශිෂ්ට ජයක්
ධර්මරාජයට විශිෂ්ට ජයක්

උපනන්ද ජයසුන්දර
මහනුවර ක්රීඩා විශේෂ
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල සමග පසුගිය සතියේ පැවැති 'බී' කොටසේ තරගයකින්
ලකුණු 106 (ගෝල් 13, උත්සාහක දිනුම් 3) -9ක ( දඬුවම් පහර3) විශිෂ්ට ජයක් වාර්තා
කිරීමට ධර්මරාජ විදුහල සමත්විය.
පළමු භාගය නිමාවනවිට ධර්මරාජ විදුහල ලකුණු 36-6ක් වශයෙන් ඉදිරියෙන්
සිටියේය. එම විදුහලේ ළහිරු ප්‍රනාන්දු උත්සාහක දිනුම් 5ක් වාර්තා කිරීමට
සමත්විය.
.
|