රටේ ආර්ථිකය වට්ටන්න
විපක්ෂයේ කට්ටියක් වැඩ
* ජනතාවට සැක උපද්දන්න
දූසමාන ආරංචි පතුරුවති
* අර්ථ සාධක අරමුදලටත්
හානි කරවන ප්‍රකාශ
* චෝදනා නඟන
ජවිපෙ කළ අලාබය
* කෝටි 60000ක් කොටස් වෙළෙඳ පළ හා මූල්‍ය පද්ධතිය ගැන බියක් එපා
ශ්‍රී
ලංකාවේ ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය අස්ථාවර කිරීමේ අරමුණින් විපක්ෂය
සැලැසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව රජය අවධාරණය
කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
පිරිසක් එම උත්සාහයේ නිරත වෙමින් සිටින අතර ශ්‍රී ලංකා මහ බැංකුව, සේවක
අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ද ෆිනෑන්ස් සමාගම මෙන්ම කොටස්
වෙළෙඳපොළද ඔවුන්ගේ ඉලක්කයවී තිබෙන බවද රජය සඳහන් කරයි.
විස්තර » |