|

50 වැනි ලේක් හවුස් -මිහින්තලා ආලෝක පූජාවේ දෙවැනි දිනය වූ ඊයේ
(4) විදුලි ආලෝකය ඇමැතිවරු වන පාඨලී චම්පික රණවක , ආචාර්ය ජගත් බාලසුරිය, එස්. එම්
චන්ද්‍රසේන, නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරුමැද පළාත් සභා මන්ත්‍රී
රංජිත් සමරකෝන් මහත්වරු අතින් විවෘත වූහ. මිහින්තලා රජමහා විහාරාධිපති
වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි, ලේක් හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරු වන උපුල් දිසානායක,
සීලරත්න සෙනරත්, රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී වරුණ මල්ලවආරච්චි මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ. ඡයාරූපය -
කිත්සිරි වනසිංහ |