|
රජයට
එල්ල කළ
චෝදනා බොරු වෙයි
ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය
බිරියගේ කොන්ත්‍රාත්තුවක්
අනියම් පෙම්වතා ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවේ
ත්‍රිකුණාමලය, අයියනාර්කෝනි වීදියේදී පසුගිය අප්‍රේල් 18 දා ගෙල කපා මරා
දැමුණු ක්‍රිකට් ක්‍රීඩක ඊශ්වරදාසන් කේතීස්වරන් (28) ගේ මරණය සම්බන්ධයෙන්
සැක පිට තරුණයන් දෙදෙනකු රහස් පොලිසිය ඊයේ (6) අත්අඩංගුවට ගත්තේය.
මිය ගිය අයගේ බිරිය විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මේ ඝාතනය කළ බව
සැකකරුවන් හෙළිකර ඇත. මොවුන්ට ඝාතනය සඳහා ඇය විසින් පවුම් 1750ක මුදලක් ලබාදී
තිබේ.
විස්තර» |