|
මරණ දැන්වීම්
සිස්ටර් ඒන්ජලා ජෝන් - ලංකා පෙන්තකොස්ත සභාවේ සිස්ටර් ඒන්ජලා ජෝන්
ස්වර්ගස්ථ වූවාය. සාක්‍ෂි මෙහෙය බ්‍රහස්පතින්දා පෙ. ව. 8.00 ට කොළඹ 15,
මට්ටක්කුලිය, රොද්‍රිගු පෙදෙස, අංක 11 දරන ලංකා පෙන්තූකොස්ත සභා ශාලාවේදී පැවැත්වෙන
අතර එතුමියගේ අවමංගල මෙහෙය 7 වන බ්‍රහස්පතින්දා ප. ව. 1.00 ට ඇරඹේ. අවසන් කටයුතු මාදම්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 145089
කපිතාන් කේ.ඒ. ජයසේකර, සාලිකාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, දිනාලී,
ශලිනි සහ චරිනීගේ ආදරණීය පියාණන් වූද, පැතුම් තිලකසිරිගේ (ඕස්ට්‍රේලියාව) මාමණ්ඩිය
වූද, කරුණාසිංහ, පියසේන සහ වින්සන්ට්ගේ (ගම්පහ - ඉහළගම) සහෝදරයා වූද, දීපාල් සහ
ප්‍රසාද් ගුණරත්නගේ මස්සිනා වූද, කපිතාන් කේ.ඒ. ජයසේකර මහතා, පැපුවා නිව්
ගිනියාවේදී අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 2012 ජුනි 07 වන බ්‍රහස්පතින්දා සවස
2.30 ට, 89/1, වේවැල්දූව, කැලණිය නිවසේදී සිදුකර, ආදාහන කටයුතු සවස 6.00 ට බොරැල්ල
පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ. දු.ක. 0112912309. 144672
.
|