ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉක්මන් කරනු
සෞඛ්‍ය ඇමැතිට-ලේකම්ට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
ඖෂධ ආනයනය කිරීම, නිකුත් කිරීම, බෙදා හැරීම, අලෙවිය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත්
ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කොට ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර
ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග
කෙළේය.
විස්තර» |