මරණ දැන්වීම්





 


නීල් ජයන්ත පෙරේරා මහතා - කිරිවත්තුඩුව වත්තේ විසූ, නැසීගිය ඇල්. ඇම්. අල්විස් පෙරේරා සහ ප්‍රේමලතා පෙරේරා යුවළගේ පුතණුවන් වූද, චන්ද්‍රා හපුආරච්චිගේ ස්වාමි පුරුෂයා වූද, සුනෙත් සහ අමාලිගේ පියාණන් වූද, නීතාගේ සහ ලක්ෂ්මීගේ සහෝදරයා වූද, නැසීගිය ගාමිණී අබේසේකර, ඩී. කේ. විතානගේ, සුනිල් හපුආරච්චි සහ වසන්ති යන අයගේ මස්සිනා වූද, ස්වේතාගේ මාමණ්ඩිය වූද, වානේ සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනයන්හි සේවය කර දැනට නවසීලන්තයේ, ඕක්ලන්ඩ්, ඕක් ස්ට්‍රීට් හි අංක 10 ස්ථානයේ පදිංචි වී සිටි එන්. ජේ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූයෙන් ආදාහන කටයුතු 9 වැනි දින නවසීලන්තයේදී සිදුකරන බව ශෝකයට පත් භාර්යාව ඇතුළු දරු පිරිස සියලු ඥාති මිත්‍රාදීන් වෙත දැනුම් දෙනු ලැබේ. දුරකථනය 0064-9-624409, 0064211058722 146629
 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා