උසස් නිලධාරියෙක් හදිසියේ මාරු කළාට විදුලිබල සේවකයෝ කනස්සල්ලෙන්

උසස් නිලධාරියෙක් හදිසියේ මාරු කළාට විදුලිබල සේවකයෝ කනස්සල්ලෙන්

ලංකා විදුලි බල මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියකු හදිසියේ ස්ථාන මාරු කිරීමක් නිසා එම කාර්යාලයේ සේවකයෝ දැඩි කනස්සල්ලටත් කලකිරීමටත් පත්ව ඇත.

හදිසි ස්ථාන මාරුව නිසා එම නිලධාරියාට සාධාරණයක් ඉටු කරන ලෙසත් හා අත්තනෝමතික ස්ථාන මාරුව අවලංගු කරන ලෙසත් ඉල්ලා විශාල සේවක පිරිසක් අස්සන් කර 2012. 05. 31 දින සාමාන්‍යාධිකාරිවරයාට ලිපියක් ඉදිරිපත් කොට ඇත.

එම ලිපියට අස්සන් කළ සේවක සේවකයින් ගෙන් මේ වන විට එවන් ලිපියක් එසේ ලිවීමට හේතු අසා දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කරුණු විමසා ඇතැයි සේවකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා