මරණ දැන්වීම්




 

අනුර ද සිල්වා මහතා - නැසීගිය ශර්ලි ද සිල්වා සහ ගැලැඩිස් ද සිල්වාගේ ආදරණීය පුත්‍රයා වූද ශිරෝමා පෙරේරාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, දර්ශාගේ ආදරණීය පියාණන් වූද අයිරින් පෙරේරා හා නැසීගිය මහානාම පෙරේරාගේ ආදරණීය බෑණනුවන් වූද ඩච් ලංකා පෞද්ගලික සමාගමේ සේවයේ නියුතුව සිටි අනුරද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසාන කටයුතු 14 වැනි බ්‍රහස්පතින්දා සවස 5 ට ඇතුල් කෝට්ටේ මාලිගාව පාර පොදු සුසාන භූමියේ සිදු කරන බව සියළු ඥාති මිත්‍රාදීන් වෙත කණගාටුවෙන් දැනුම් දෙමු. 893/5, කෝට්ටේ පාර, ඇතුල්කෝට්ටේ. 151859

විජිතා පර්ලි ද සිල්වා මහත්මිය - ඉන්ද්‍රා ආනන්ද කුරේ - (සාලිය) (චුලන්ත හාඩ්වෙයාර් පට්ටිය හන්දිය) යන අයගේ භාර්යාව වූද, චුලන්ත අනුෂ්ක කුරේ (පෙතියාගොඩ හාඩ්වෙයාර්) (පුතා) චතුරංග ජයන්පති කුරේ (පුතා) ඉරේෂා මදුභාෂිනි කුරේ (ලේලි) සුසිලා ද සිල්වා යන අයගේ සහෝදරිය වූද, හිලරි ද සිල්වා, අනුර සඳරේඛා කුරේ, ධර්ම උදේනි කුරේ, රාජා පරාක්‍රම කුරේ, වසන්තා සරෝජිනී කුරේ, අමරසිරි කුරේ, තිලක් ධනේශ්වර කුරේ, ආනන්ද ඩයස් සීතා, කුමාරි, ලේඛා, අනෝමා, නිල්මිණි, යන අයගේ නෑනා වූද රොෂාන් ද සිල්වා (කැලණි කේබල්ස්) ශශිප්‍රභා දිසානායක (විශාඛා විද්‍යාලය මාකොළ,) රොෂානි ද සිල්වා, ප්‍රසාද් ගොඩගේ (AMW) ශිරාන් ද සිල්වා, භද්‍රා අනුලකාන්ති, රොහාන් ද සිල්වා (Soft logic) යන අයගේ පුංචි අම්මා කැලණිය පට්ටිය හන්දියේ නො. 265, නිවසේ විසූ විජිතා පර්ලි ද සිල්වා මහත්මිය අවු. 54 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2012 ජුනි 14 වන බ්‍රහස්පතින්දා සවස 6 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 152609

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා