|
මානව හිමිකම් කවුන්සිලයේ දී දුන් සහයෝගයට ජනපති තුති පුදයි
ශ්‍රී ලංකා-කියුබා මිතුදම් පෙරසේ සුහදව පෙරටම
* අපේ පොල් ගසට නැනෝ තාක්ෂණය * ක්‍රීඩාවට කියුබාවෙන් පුහුණුකරුවෝ
ශ්‍රී ලංකාවත් කියුබාවත් අතර වසර 53 ක් පැරැණි මිත්‍ර සබඳතා තවදුරටත්
තහවුරු කර ගනිමින් අන්තර් ජාතික තලයේ සුහදශීලීව හා අන්‍යොන්‍ය අවබෝධයෙන්
යුතුව කටයුතු කිරීම කෙරෙහි දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කියුබා ජනාධිපති රවුල් කස්ත්‍රෝ මහතා අතර
පැවැති සාකච්ඡාවේදී මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
විස්තර» |