ලේඛන කලාව විනයක් ඇතිව පවත්වා ගෙන යා යුතුයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 ජුනි 28 වැනිදා
අරලියගහ මන්දිරයේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියවස් සමරු ප්‍රදර්ශනය 20දා සිට

(2012-07-04 15:10) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියවස් සමරු ප්‍රදර්ශනය ගන්නෝරුව කෘෂිකර්ම සංකීර්ණයේ දී කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මෙම 20 දින සිට 25 දක්වා උදේ 8.30 සිට රාත්‍රී 10.00 දක්වා මෙය පැවැත්වේ.

විස්තර»

නිදහස් ‍රටේ උණුදිය උල්පත් 
බලන්න එන්න

(2012-07-04 11:15) දිය පිළිබදව කතාන්දර බොහොය. දිය පැන් වතුර ජලය විවිධ නමින් හදුන්වන දිය අගනා වු ලෝකයේ ස්වාභාවික මැවීමකි. අප අද ජලයට මරා ගන්නේ නැත නමුත් අනාගතයේ දී බිහිසුණු යුද්ධ හට ගන්නේ ජලය බෙදා ගන්නට ගොස් බව විද්‍යාඥයනගේ මතයයි.අප මේ කියන්නට යන්නේ උණු දිය ගැනය. නැතහොත් උණු දිය උල්පත් ගැනය.

විස්තර»

ගෝනතලාව ගඟ හරහා ඉදිකර තිබූ කෝසුව කැඩිලා: ගමනාගමනයට බාධා

(2012-07-04 10:45) අඹලන්ද ගෝනතරාව මාර්ගයේ ගෝනතලාව ගඟ හරහා ඉදිකර තිබූ කෝසුව හරහා ගල් පැටවූ ටිපර් රථයක් ධාවනය වීමේදී කෝසුවේ මතුපිට කොන්ක්‍රීට් තහඩුව කැඩී ටිපර් රථයත් සමඟ ගඟට වැටීම නිසා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.

විස්තර»

මෙදා පළාත් සභා ඡන්දයේදී

මැති ඇමැති දූ පුතුන්ට
ශ්‍රීලනිපයෙන් නාම යෝජනා නෑ

* ගමේ තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක්
දීම අරමුණයි

* ඉන්න අයට විනය පරීක්ෂණ තිබේනම්
ඉදිරිපත් වෙන්න බැහැ

* සම්මුඛ පරීක්ෂණ ජූලි 6 වැනිදා සිට

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය සඳහා මැති ඇමැතිවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නාමයෝජනා ලබා නොදෙන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත. මෙමගින් දේශපාලනයේ නියැලෙන ගම්වල තරුණ කොටස්වලට අවස්ථාව උදානොවන නිසා මේ තීරණය ගෙන තිබේ.

විස්තර»

තහනම් ද්‍රව්‍ය බන්ධනාගාරවල තිබුණොත් අධිකාරිවරයා වගකිව යුතුයි

- ඇමැති චන්ද්‍රසිරි ගජධීර

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් සිදු කරන සෝදිසි මෙහෙයුම්වලදි බන්ධනාගාර තුළ තිබී මත්ද්‍රව්‍ය ,ජංගම දුරකථන,මුදල් ඇතුළු තහනම් දැ අසුවුවහොත් ඒ සම්බන්ධයෙන් එම බන්ධනාගාර අධිකාරිවරයා වගකිවයුතු වන බවට නිති සැකසෙන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැත් චන්ද්‍රසිරි ගජදිර මහතා කියයි.

විස්තර»

ලංකා බැංකුව ශාඛා 11ක් අද
උතුරේ විවෘත කරයි

ශ්‍රී ලංකා ඉතිහා‍සයේ පළමු වරට වාණිජ බැංකුවක නව ශාඛාවන් 11 ක් විවෘත කිරීම උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් අද (04) සිදු කෙරේ.

විස්තර»

සාමුහික වගකීම,අන් අය ගැන සිතීම ඩෙංගු මර්දනයට ඔබේ දායකත්වයකි.

ජනාධිපති කාර්ය සාධක බළකායේ පණිවුඩයකි.

නැටුම්-ගැයුම්-වැයුම් සපිරි
ඇසළ මහා සිසු පෙරහර

2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු ඇසළ මහා සිසු පෙරහර ඊයේ (3) පස්වරුවේ පැවැත්විණි.

විස්තර»

 

වල්පල් බේගල් ‍ගොතමින් කුණු කන්දල් අවුස්සලා
අපේ රටට මඩ ගහන්ට වෙබ් අඩවිය සකස්කලා
අවමංගල ලකුණු ඇවිත් නීතියටත් හරස්වෙලා
මානව හිමිකම් හොයනවා ඉරිසියාව ඇවිස්සිලා

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast