|
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්
රජය පෙරැළීමේ දැවැන්ත සැලසුම ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවි දත්ත ඇතුළත්
සංගත තැටිය සේප්පුගත කිරීමට නියෝග
* ෆර්ඩිනැන්ඩස්ට බලෙන් සැකකරුවකු වන්න
ඕනෑ නම් කරන්න දෙයක් නැහැ
* අවශ්‍ය නම් රහස් පොලිසියට පැමිණ
ප්‍රකාශයක් කළ හැකියි ඇතුල්කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි ගොඩනැඟිල්ලේ තිබී සොයා ගත්
රජයට හා ජනාධිපතිවරයාට විරුද්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රජය
පෙරළීමේ දැවැන්ත සැලසුම ක්‍රියාත්මක කිරීමේ තොරතුරු අඩංගු පරිගණකයෙන් ලබා
ගත් දත්ත ඇතුළත් සී ඩී තැටිය ආරක්ෂිතව සේප්පුගත කරන ලෙසට කොළඹ අතිරේක
මහෙස්ත්‍රාත් ප්‍රසන්න සිල්වා මහතා ඊයේ (06) නියම කළේය.
විස්තර» |