අපේ අරමුණ ආර්ථිකය සවිමත් කරන අතර ආරක්ෂාව තහවුරු කිරීමයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2010 ජූලි 09 දියතලාවේ දී


ඩෙංගු බෝ කරනන්නන් සඳහා දඩුවම රු. 50000ක දඩයක් හෝ හය මසක සිර දඩුවමකි.

ජනාධිපති කාර්ය සාධක බළකායේ පණිවුඩයකි.


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

ලක්‍ෂ 5760 ක්  නුවරඑළියේ සංවර්ධනයට

(2012-07-11 14:55)නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු උදෙසා 2012 වසරට රජය මගින් රුපියල් ලක්‍ෂ 5760 ක් වෙන්කොට දී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්‍ෂ කාර්යාලය සඳහන් කරයි.

විස්තර»

රෝයල් පාක් ඝාතකයාට මරණ දඬුවම නියම වෙයි

(2012-07-11 13:40)රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණියක මරාදැමීමේ වරදට ශාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ (26) නමැත්තා වරදකරු බවට අද (11) තීන්දු කළ අභියාචනාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කෙළේ ය.

විස්තර»

රහසිගතව විදෙස්ගත වන්නන් වළකන්නට ත්‍රිවිධාකාර වැඩපිළිවෙළක්

(2012-07-11 09:10) මුහුදු මාර්ගයෙන් රහසිගතව විදෙස්ගත වන්නන් අත්අඩංගුව‍ට ගැනීමට හා පිටවීම වැළැක්වීම සඳහා යුද, ගුවන්,නාවික හමුදා සහ පොලිසිය එක්ව සමූහ සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත්කරයි.

විස්තර»

දඹුල්ල මූලික රෝහලේ වාට්ටු සංකීර්ණයක් වසා දමලා

එක ඇඳක ගැබිනි මවුවරු දෙතුන් දෙනෙක්

(2012-07-11 09:10) දඹුල්ල මූලික රෝහලේ පවතින සම්පත් හිඟය මඟහැරවීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි වීමෙන් රෝගීන් මෙන්ම එහි සේවකයෝ ද අසීරුවට පත්වී සිටිති.

විස්තර»

රස්සාවට රිංගවා ඔත්තු බලවන උපක්‍රමයක්

මිගෙට්ටුවත්තේ සුමිත්ත
NIB
යට පාතාලය එවලා

* හැසිරීම් ගැන කලක් තිස්සේ
  ඇස ගසා ගෙන උන්නා
* සැකකරු ඇල්ලුවාට රජයට ප්‍රශංසා
* ඝාතනවලට අනුබල දුන් භික්ෂුවට ජනතා සාපය

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇති ඉඳුරුව බණ්ඩාරිගොඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත භික්ෂුව වරෙක පාතාල සාමාජිකයන් දෙදෙනකු ජාතික රහස් තොරතුරු කාර්යාංශයේ (NIB) සේවය සඳහා ඇතුළු කිරීමට උත්සාහ ගෙන ඇති බව හෙළි වෙයි.

විස්තර»

ජනක! දැන් ඔයාගෙ ගෙදර
වතුරින් යට වන එකක් නෑ

දිනය: 2012 - 07 - 10 දින
වේලාව: උදෑසන 8.30
ස්ථානය: අරලියගහ මන්දිරය

ශ්‍රී ලංකාවේ පුවත්පත් කාටූන් ශිල්පීන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුහද හමුව පටන්ගත්තේ උදේ ය.

විස්තර»

නාය යාමට ඉඩ තිබෙනවා
අවධානයෙන් ඉන්න

අධික වර්ෂාව පවතින අවස්ථාවල කඳුකර බෑවුම්වල ජනතාව නාය යාම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අංශයේ අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි.

විස්තර»

හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයට
පස් කන්දක් කඩා වැටේ

මධ්‍යම කඳුකරයට පෙරේදා (9) සිට ඇදහැළුණු ධාරානිපාත වැසි හේතුවෙන් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේ දී පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා....

විස්තර»

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී
පලා යාමට තැත්කළ රැඳවියකුට වෙඩි

හෝමාගම අධිකරණ භූමියේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යාමට තැත්කළ රැඳවියකුට ඊයේ(10) දහවල් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබේ.

විස්තර»

පී.එච්.අයි. මරා දැමූ සැකකරු රිමාන්ඩ්

කන්තලේ තඹලගමුව මොල්ලිපතාන ගම්මානයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කන්තලේ මහේස්ත්‍රාත් වෙත....

විස්තර»

හොර පාරෙන් ඔස්ට්‍රේලියා යන්න හැදූ 82ක් දැලේ

අත්අඩංගුවට පත්වූවන් අතර සිටි කුඩා දරුවකු නාවික හමුදා නිලධාරීන් විසින් යාත්‍රාවේ සිට මෙගොඩට ගන්නා අයුරු.
ඡායාරූපය – ත්‍රිකුණාමල විශේෂ

විස්තර»

 

 පුංචි ජන්ද එන විට දින දිනම ළඟා
නම් ඇත ඉදිරිපත් කර අත් ඉහළ නඟා
පිරිසිදු තැන දරනපුටුවෙහි කිළිටි නොගා
ආයුතු සුදුස්සන් රටටම නොවන නිගා

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast