සාමය සමඟිය රටකට රන් හා වටී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2009 ජනවාරි 20 ‍ෙකාළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ඩෙංගු බෝ කරනන්නන් සඳහා දඩුවම රු. 50000ක දඩයක් හෝ හය මසක සිර දඩුවමකි.

ජනාධිපති කාර්ය සාධක බළකායේ පණිවුඩයකි.


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන්ගේ ව්‍යාජ ලිපින රාජකාරි වැඩවලට බාධාවක්

(2012-07-18 14:45)මධ්‍යම පළාත් සභාවේ ඇතැම් මන්ත්‍රීවරුන් සභාවට ව්‍යාජ ලිපිනයන් ලබා දී තිබීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ට රාජකාරි ලිපි යොමු කිරීමේ දී විශාල ගැටලුවක් වී ඇතැයි .....

විස්තර»

දකුණු කොරියානු රැකියා ගිවිසුම් දැන ගැනීමට කෙටි පණිවුඩ (SMS)

(2012-07-18 13:00)දකුණු කොරියානු රැකියා ගිවිසුම් ලැබී තිබේදැයි දැන ගැනීම සඳහා කෙටි පණිවුඩ (SMS) සේවාව යොදා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

විස්තර»

ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ ජනානුපාතයේ හිඩැසක්

(2012-07-18 11:10)ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ ජනානුපාතයේ හිඩැස පුළුල්වීමට තුඩුදී ඇති ස්ත්‍රී කලල ගබ්සා කිරිමේ පුරුද්ද වලකාලනු පිණිස තහනම් කර ඇති පූර්ව ප්‍රසව ලිංග පරික්ෂණය සිදුකළ බවට චෝදනා ලත් වෛද්‍යවරුන් 12 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

විස්තර»

වාහන ලක්‍ෂ 15කට දුම් සහතික නැතුව ආදායම් බලපත්‍ර හොරට ලබාගෙන

* කිසිදු ලියවිල්ලක් නැතුව 20%ක් බලපත්‍ර අරන්

* විශාල ලෙස දූෂණ සිදුවී ඇත්තේ
පළාත් කාර්යාලවලින්

වාහනවලට ආදායම් බලපත්‍ර ලබා ගැනීමට දුම් සහතික අනිවාර්ය වුවත් වාහන හිමියන් ලක්‍ෂ පහළොවක් දුම් සහතිකය නොමැතිව ව්‍යාජ ක්‍රම මගින් ආදායම් බලපත්‍රය ලබාගෙන තිබේ.රට පුරා ධාවනය වෙන වාහන.....

විස්තර»

බාල වයස්කාරියන් ලැගුම්හල්වලට කැඳවාගෙන යනවා දුටුවොත් 1929ට දන්වන්න

බාලවයස්කාර දරු දැරියන් ලැගුම්හල්වලට කැඳවාගෙන යන පුද්ගලයන් දුටු විගස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය ජනතාවගෙන්....

විස්තර»

ඇමැති මෛත්‍රීපාල දිනමිණ පුවත ගැන කතා කරයි

ඹෟෂධ මාෆියාව තුරන් කිරීමට
ජාතික ඹෟෂධ පනත ගෙනෙනවා

සංවර්ධනය වෙමින් පවතින රටවල මුදල් සූරාකෑම සඳහා ඖෂධ සමාගම් මඟින් ඖෂධ මාෆියාවක් ගෙන යන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි‍.

විස්තර»

මිනිසුන් හොරෙන් රට ගෙනියන යාත්‍රාවල ලියාපදිංචිය සදාකාලිකව තහනම්

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පුද්ගලයන් රැගෙන යන ධිවර යාත්‍රාවන්හි ලියාපදිංචිය සදාකාලයටම තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.

විස්තර»

නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන
ඇතුළු 17 දෙනකුට ශරීර ඇප

කොළඹ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් විසින් නිට්ටඹුව හොරගොල්ලේ ඉඩමක ඉදිකරගෙන යන නිවාස සංකීර්ණයකට කඩා වැදී බිත්ති පෙරළා අලාභහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (17) අත්තනගල්ල අධිකරණයේ පෙනී සිටි ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 17 දෙනකු....

විස්තර»

තංගල්ල දැරිය අපයෝජන සිද්ධියට
සැක තවත් සිවුදෙනකු හඳුනා ගැනෙයි

තංගල්ලේ දී බාලවයස්කාර දැරිය කෙළෙසීමේ සිද්ධියට සම්බන්ධ තංගල්ල නාගරික මන්ත්‍රී අංජන ලියනගේ ඇතුළු තවත් සැකකරුවන් හතරදෙනකු (17) හඳුනා ගැනෙයි. ඳුනා ගැනීමේ පෙරට්ටුව තංගල්ල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු....

විස්තර»

මංගල සාදයේදී ආහාර විස වීමේ සිද්ධිය

කුකුළු මස් උයන්න පෙර
පෝර උරයක බහා තබලා

මඩකළපුව වවුනතිව් කොටියාවල ප්‍රදේශයේ නිවසක පැවැති මංගල සාදයේදී කුකුළු මස් විස වී ඇත්තේ ආහාර සඳහා සකස් කිරීමට පෙර රසායනික පොහොර උරයක බහා තිබීම බව පොලිස් පරීක්ෂණ වලින්...

විස්තර»

මතු පරපුර වෙනුවෙන් සාරධර්ම පිරි
සමාජයක් නිර්මාණය කළ යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කරයි

රටේ සහ ජාතියේ අනාගතය වන දරු පරපුර වෙනුවෙන් සාරධර්ම පිරි සමාජයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. තම දරුවා විනාශ වන්නේ කොතැනින්ද යන්න කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා....

විස්තර»

 

 පුටුවෙම ඉඳ රාජකාරි ඉටු කරන්න බැහැ රටේ
නිලධාරින් පොදු ජනයා හමු විය යුතු රට වටේ
ලේකම් මහතුන් හමුවේ ඇමැති අංස දහ අටේ
ජනපතිඳුන් පැවසූවේ තතු රට තොටේ

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast