2012ට අදාළ ගුරුවරුන්ගේ
හිඟ වැටුප් වහා ගෙවන්න
* ජාතික පාසල්වලට
රුපියල් දසලක්ෂ 145ක් * උපකෘත පාසල්වලට
රුපියල් දසලක්ෂ 76ක්
වසර 2012 ට අදාළ සියලු හිඟ ගුරු වැටුප් ගෙවන ලෙසට අධ්‍යාපන අමාත්‍ය බන්දුල
ගුණවර්ධන මහතා නියෝග කොට තිබේ.
මේ අනුව 2012 වසරට නියමිත ජාතික පාසල් , උපකෘත
පාසල් , සහ පිරිවෙන් පාසල්වල ගුරු හිඟවැටුප් ගෙවීම සඳහා රුපියල් දසලක්ෂ 279
ක් පමණ පළාත් වලට නිදහස් කොට තිබේ.
විස්තර» |