‘අපරාධ දූෂණ සහ ජාතික ආරක්ෂාව’ සම්මන්ත්‍රණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී

‘අපරාධ දූෂණ සහ ජාතික ආරක්ෂාව’ සම්මන්ත්‍රණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී

වර්තමාන ශ්‍රී ලංකාවේ අපරාධ හා දූෂණ පිළිබඳ යථාවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් මාධ්‍ය සම්මන්ත්‍රණයක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන (23) වැනිදා පෙරවරු 9.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙයි.

‘අපරාධ දූෂණ සහ ජාතික ආරක්ෂාව‘ යන මැයෙන් සංවිධාන කර ඇති සම්මන්ත්‍රණයේ දී ආරක්ෂක ලේකම්වරයා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා