රෝහල් සත්කාර ඉහළ නැංවීමට
මිලියන 500ක අමතර බේත්
* මේ වසරේ ඖෂධවලට රජයෙන් රු.මිලියන1600ක්
* නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කෙරේ
ඖෂධ හිඟයකින් තොරව රෝහල්වල රෝගී සත්කාර සේවා ඉහළ නැංවීම සඳහා ඉදිරි කාලයට
අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500 ක මුදලක් රාජ්‍ය ඖෂධ නීතිගත
සංස්ථාවට රජයෙන් ලබාදී ඇත. 2012 වසර සඳහා මෙවර අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව....
විස්තර» |