විපතට
පත් ගොවි ජනතාවට ජනපති නියමයෙන් සහන රැසක්
සැප්:15ට පෙර අවශ්‍ය සියල්ල ගොවි දෑතට
දැඩි නියඟයෙන් විපතට පත් දිස්ත්‍රික්ක පහක සියලු ගොවීන්ට ලබන මාස්
කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර සහ බිත්තර වී නොමිලයේ ලබා දීමටත් සී සෑම
සඳහා මුදලක් නොමිලයේ ලබාදීමටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගොවි ජන සේවා හා වන
ජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් ලබා දී ඇත.
විස්තර» |