ඉස්තාර් උත්සවය බෞද්ධ විහාරස්ථානයක

ඉස්තාර් උත්සවය බෞද්ධ විහාරස්ථානයක

ආගමික සහයෝගය පිළිබඳ මුළු ලොවටම ආදර්ශයක් සපයමින් මුස්ලිම් බැතිමතුන් ගේ නෝම්බි පවාරන උත්සවය (ඉස්තාර්) හෙට (7) සවස 5.00 ට කොළඹ මාළිගාකන්ද මහබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ දී සිදු කෙරේ.

“ජාතික සුහඳ සංසදය මගින්” ආගමික සහයෝගය පිළිබඳ මෙම ආදර්ශමත් අවස්ථාව සංවිධාන කරන බව එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා